Home »
» How to improve special needs children Autism ,hyperactive, learning disability ,dyslexia ,hearing impairment,any disabilities
ඉතින් ඔබටත් උපදේශනය අවශය අවස්ථාවක සිටි නමි සුදුසු සමිපත් පුද්ගලයින් වෙත යෙ මු වි ජිවිතය ජය ගන්න
උපදේශනය අවශය මන්ද?
දිවි නසා ගැනීමට යේමු වි ඇති
එය අසාර්ථක වූ පුද්ගලයින් සදහා
උපදේශනය මගින් දිවි නසා ගැනීම ගැටලුව වලක්වා ගැනිමේ සාධකයක් ලෙස මෙය හැදින්විය හැක
පුද්ගලයාට නිවැරදි තිරණ ගැනීමට උපකාර කරන සාධකයකි
පුද්ගල හැකියාවන් ආත්ම ශක්තිය ආත්මාභිමානය වර්ධනය
ආත්ම සම්මානය වර්ධනය
පුද්ගල සංවර්ධනය ඇති කරනු ලබයි
උපදෙස් සැපයීම
ආශා පෙරේරා
විශේෂ අධයාපන වේදිනි හා උපදේශිකා